Lead Story

පොළිය දහයෙන් පහළට

ඊයේ (26) පැවති භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියේ දී පොළී අනුපාතිකවල පහළ යාමක් වාර්තා වී තිබේ. මෙහිදී දින 91 බිල්පත් පොළිය සියයට 9.56 සිට 9.44 දක්වා ද, දින 182 බිල්පත් පොළිය සියයට 10.01 සිට 9.71 දක්වා ද, දින 364 බිල්පත් පොළිය සියයට 10.18 සිට 9.99 දක්වා ද පහළ ගොස් තිබේ. 2017 ජනවාරි දෙවන සතියෙන් පසු දින 182…

(0) Comments | July 27, 2017 1:04 pm

Featured

ලංවා CIOB හරිත ඉදිකිරීම් සහතිකයෙන් පිදුම් ලැබූ එකම වානේ නිෂ්පාදකයා වූ වගයි

වානේ ක්ෂේත්‍රයේ පුරෝගාමී මෙහෙවරක් ඉටුකරන ලංවා සංස්ථා වානේ ඔවුන්ගේ කොන්ක්‍රීට් වැරගන්වන (Re-bars) වානේ කම්බි නිෂ්පාදනය (CIOB) ඉදිකරන්නන්ගේ ලංකා ආයතනය විසින් පිරිනමණ “හරිත ලකුණ” සහතිකයෙන් පිදුම් ලැබීය. මෙම “හරිත ලකුණ” යනු තිරසාරත්වය පදනම්ව ඉදිකිරීම් පරිසරය තුල හරිත බව අගයන ක්‍රමවේදයකි. මෙහිදී නව ගොඩනැගිලි මෙන්ම දැනට පවතින ගොඩනැගිලිද ඇගයීමට ලක්වෙයි. ගොඩනැගිලි ඉදිකිරීම සඳහා යොදාගැනෙන ගොඩනැගිලි ද්‍රව්‍ය නිෂ්පාදන…

(0) Comments | July 27, 2017 12:11 pm

මෙරට බලශක්ති විසඳුම් සොයා ගැනීම සඳහා UTE දායකවෙයි

මෙරට බල උත්පාදන විසඳුම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගමක්වන යුනයිටඩ් ට්‍රැක්ටර් ඇන්ඩ් ඉක්විප්මන්ට් (UTE) සමාගම, දේශීය බලශක්ති කර්මාන්තයේ නව ප්‍රවණතා සහ නිෂ්පාදන පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා පාරිභෝගිකයන් වෙනුවෙන් විශේෂ හමුවීමක් පසුගියදා සංවිධානය කළේය. මෙරට බලශක්ති උත්පාදනයේ වර්ධනය සහ නව සූර්ය බලශක්ති විසඳුම් හරහා බලශක්ති සුරක්ෂිතතාව වෙනුවෙන් දායකත්වය ලබා දෙන කැටපිලර් අලෙවි නියෝජිතයෙකු ලෙස UTE සමාගම මෙම උළෙලේදී…

(0) Comments | July 25, 2017 11:56 am

Huawei නිල ස්මාර්ට්ෆෝන් සහකරු ලෙස ශ්‍රී ලංකා ක්‍රිකට් බලගන්වයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ස්මාර්ට්ෆෝන් සන්නාමය වන Huawei ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නිල ස්මාර්ට්ෆෝන් සහකරු ලෙස ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සමඟ සහයෝගිතාවකට එළඹෙයි. මෙම නිල ස්මාර්ට්ෆෝන් අනුග්‍රාහකත්වය ශ්‍රී ලංකා ක්‍රිකට් පිරිමි සහ කාන්තා යන කණ්ඩායම්  දෙක සඳහාම සැපයෙන අතර එක්දින, ටෙස්ට් සහ විස්සයි විස්ස තරඟ සඳහා මෙම සත්කාරකත්වය ක්‍රියාත්මක වෙයි. ශ්‍රී ලංකාවේ ජනප්‍රියතම ක්‍රීඩාව වන ක්‍රිකට්…

(0) Comments | July 24, 2017 4:47 pm

මහජන බැංකුව ලොව හොඳම බැංකු 1000 අතරට

එක්සත් රාජධානියේ ද බෑන්කර් 2017 සඟරාවට අනුව මහජන බැංකුව ලොව හොඳම බැංකු දහස අතරට ශ්‍රේණිගතව ඇත. ශී්‍ර ලංකාවේ ප්‍රමුඛතම බැංකුවක් වන මහජන බැංකුව දේශිය වශයෙන් පමණක් නොව ගෝලිය වශයෙන්ද ඇතිකරගත් ශක්තිය, ස්ථාවරත්වය හා විශ්වාසනීයත්වය මෙසේ ලොව විශිෂ්ටතම බැංකු දහස අතරට එක්වීමෙන් මනාව තහවුරු වේ. එක්සත් රාජධානියේ ද බෑන්කර් සඟරාව ලොව ප්‍රමුඛතම බැංකු සහ මූල්‍ය ප්‍රකාශනයකි….

(0) Comments | July 21, 2017 2:59 pm

SDB බැංකුව 10% ක ඉහළම පොලියක් සහිත ‘Top Saver’ ඉතුරුම් ගිණුම හඳුන්වා දෙයි

SDB බැංකුව සිය 20 වැනි සංවත්සරයට සමගාමීව ‘Top Saver’ නමින් විශේෂ ගිණුමක් හඳුන්වා දීමට පසුගියදා කටයතු කළේ ය. ගිණුම් හිමියන්ට ප‍්‍රතිලාභ රැුසක් හිමිකර දෙන මෙම ගිණුම මගින් 10% ක ඉහළ පොලියක්ද හිමිවීම විශේෂත්වයකි. අවුරුදු 18 ට වැඩි ඕනෑම අයෙකුට Top Saver ගිණුමක් අරඹා මෙම ඉහළ පොලී අනුපාත සහ අනෙකුත් ප‍්‍රතිලාභ හිමිකරගත හැකි වේ. 4% ක…

(0) Comments | July 21, 2017 1:30 pm

රාජකීය කොළඹ ගොල්ෆ් ක්‍රීඩා සමාජ විවෘත ගොල්ෆ් තරඟය අල්ටෙයර් අනුග්‍රහයෙන් ජූලි 24 සිට 28 දක්වා

ලෝ සුපතල ගෘහ නිර්මාණ ශිල්පී මොෂෙ සෆ්ඩිගේ සැලසුමින් කොළඹ අහස හැඩ කළ අල්ටෙයර් සමාගම වසර විසි දෙකකට පසු සංවිධානය කෙරෙන රාජකීය කොළඹ ගොල්ෆ් ක්‍රීඩා සමාජ විවෘත ගොල්ෆ් තරඟාවලියට අනුග්‍රහය දක්වයි.   ශ්‍රී ලංකාවේ ගොල්ෆ් දින දර්ශනයේ සුවිශේෂී සළකුණක් සනිටුහන් කරන මෙම අවස්ථාව පිළිබඳව ජනතාව දැනුම්වත් කිරීමේ අරමුණෙන් පසුගියදා ප්‍රවෘත්ති සාකච්ඡාවක් පැවැත්වුණු අතර රාජකීය කොළඹ ගොල්ෆ්…

(0) Comments | July 20, 2017 9:28 am

ලෝ සුපතල ඇපලෝ යතුරු පැදි ටයර් මෙරට වෙළෙඳපොලට

ඇමෙරිකානු ඩොලර් බිලියන දෙකකට ආසන්න වාර්ෂික ආදායමක් සහිත ටයර් නිෂ්පාදනයෙහි දැවැන්තයා වන ඇපලෝ ටයර් පුද්ගලික සමාගම යතුරු පැදි ටයර ද හඳුන්වාදීම සමඟ ශ්‍රී ලංකා වෙළෙඳපොලට සියලුම වර්ගයේ ටයර් නිෂ්පාදන සැපයීමට මේ වනවිට සමත්ව තිබේ. ඇපලෝ ටයර් සමාගමේ (ඉන්දියා, දකුණු ආසියා හා ඕස්ටේ්‍රලියා) අළෙවි සමූහ ප්‍රධානී රාජේෂ් දහියා සහ අයිඩියල් වීල්ස් සහ ටයර්ස් (පුද්ගලික) සමාගමේ ප්‍රධාන…

(0) Comments | July 19, 2017 10:05 am

NOLIMIT යළිත් වරක් මෙරට රැකියාව සඳහා සුදුසු ම සමාගම් 25 අතරට එක් වෙයි

මෙරට ප්‍රමුඛතම විලාසිතා මන්දිර පෙළ වන NOLIMIT, අඛණ්ඩව දෙවන වරටත් මෙරට රැකියාව සඳහා සුදුසු ම සමාගම් 25 අතරට Great Place to Work® ආයතනය විසින් තෝරා පත් කරන ලදි. මීට අදාල සමීක්ෂණය LMD ව්‍යාපාරික සඟරාව සහ ශ්‍රී ලංකා වාණිජ මණ්ඩලයේ සහයෝගයෙන් යුතුව මෙවර ක්‍රියාත්මක කෙරුණි. විවිධ ක්ෂේත්‍ර 16ක් නියෝජනය කරමින් සමාගම් 110කට අධික සංඛ්‍යාවක කාර්යමණ්ඩල සාමාජිකයන්…

(0) Comments | July 18, 2017 10:27 am

SLT Zero One සම්මාන උළෙලේදී ikman.lk සම්මාන තුනකින් පිදුම් ලබයි

මෙරට විශාලත ම වෙළඳපලවන ikman.lk, ඩිජිටල් වෙළඳපල තුළ සිය ප්‍රමුඛත්වය තවදුරටත් පිළිබිඹු කරමින් SLT Zero One සම්මාන උළෙලේදී සම්මාන ත්‍රිත්වයකින් පිදුම් ලැබීමට සමත් විය. මාධ්‍ය සහ ප්‍රකාශන ඛාණ්ඩය යටතේ ‘විශිෂ්ටත ම ප්‍රජා සවිබලගැන්වීමේ වැඩසටහන’, ‘විශිෂ්ටත ම වෙබ් අඩවිය’ සහ ‘විශිෂ්ටත ම ක්ෂුද්‍ර අඩවිය’ සඳහා ikman.lk මෙලෙස සම්මානයට පාත්‍ර විය. ඩිජිටල්කරණය තුළ විශිෂ්ටත්වය ළඟා කර ගනිමින්…

(0) Comments | July 17, 2017 4:26 pm

UTE සමගින් ‘ගොඩනැගෙමු…ගොඩනගමු’

වෘත්තීය මාර්ගෝපදේශන වැඩසටහන් මාලාව 2017 මෙරට කාර්මික ඉංජිනේරු සේවා ක්ෂේත්‍රයේ ප්‍රමුඛත ම සමාගමක්වන යුනයිටඩ් ට්‍රැක්ටර් ඇන්ඩ් ඉක්විප්මන්ට් (UTE) සමාගම, ඉංජිනේරු ශිල්පීන් බවට පත් වීම සඳහා සිහින දකින උසස් පෙළ සිසුන් සඳහා සිය නවීන UTE පුහුණු මධ්‍යස්ථානයේ නොමිලයේ වැඩමුළු පැවැත්වීමට කටයුතු යොදා ඇත. දැනට උසස් පෙළ සිසුන් හදාරන ‘ඉංජිනේරු තාක්ෂණ විද්‍යා’ විෂය මගින් සිවිල්, යාන්ත්‍රික සහ…

(0) Comments | July 17, 2017 12:29 pm

Top News

ඉංජිනේරු නිලධාරීන්ගේ විශ්‍රාම වයස 61 දක්වා දිගු වෙයි

ශ්‍රී ලංකා ඉංජිනේරු සේවයේ නිලධාරීන්ගේ අනිවාර්ය විශ්‍රාම ගැන්වීමේ වයස් සීමාව අවුරුදු 61 දක්වා දීර්ඝ වන බව අති විශේෂ ගැසට් පත්‍රයක් මගින් ප්‍රකාශයට පත් කර තිබේ. රාජ්‍ය පරිපාලන හා කළමනාකරණ අමාත්‍ය රංජිත් මද්දුම බණ්ඩාර මහතාගේ අත්සනින් යුතුව ප්‍රකාශයට පත් කර ඇති මෙම නිවේදනයෙන්, විශ්‍රාම වැටුප් ව්‍යවස්ථා සංග්‍රහයට කරනු ලබන සංශෝධනය 2017.02.07 දින සිට බලාත්මක වූ ලෙස සලකනු…

(0) Comments | July 27, 2017 12:35 pm

තිරසර සංවර්ධන අභිමතාර්ථ සහ දර්ශක පිළිබඳ වාර්තාව එළි දැක්වේ

ශ්‍රී ලංකාවේ තිරසර සංවර්ධන අභිමතාර්ථ සහ දර්ශක පිළිබඳ තත්ත්වය – 2017 වාර්තාවේ පළමු පිටපත ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය ඒ.ජේ. සතරසිංහ මහතා විසින් තිරසාර සංවර්ධන අභිමතාර්ථ පිළිබඳ පාර්ලිමේන්තු තේරීම් කමිටුවේ සභාපති, නියෝජ්‍ය කතානායක තිලංග සුමතිපාල මහතා ඊයේ (26) පාර්ලිමේන්තුවේ දී පිරිනමන ලදී. එම අවස්ථාවේ දී ශ්‍රී ලංකාවේ තිරසර සංවර්ධන අභිමතාර්ථ සහ දර්ශක පිළිබඳ…

(0) Comments | July 27, 2017 10:28 am

දුම්රිය එන්ජින් මිල දී ගැනීමට HSBC හා HNB සමඟ ණය ගිවිසුම්

ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව විසින් උඩරට දුම්රිය මාර්ගයේ සිදු කරනු ලබන ධාවන කටයුතු වැඩිදියුණු කිරීම සඳහා දුම්රිය එන්ජින් 12ක් සහ ඩීසල් බලවේග කට්ටල 09ක් මිල දී ගැනීම පිණිස අමාත්‍ය මණ්ඩලය විසින් දැනටමත් අනුමැතිය ලබා දෙනු ලැබ තිබේ. ඒ අතුරින් ඩීසල් බලවේග කට්ටල 09ක් මිල දී ගැනීම සඳහා වන ව්‍යාපෘතියේ පිරිවැය ඇමරිකානු ඩොලර් මිලියන 93.86ක් වේ….

(0) Comments | July 26, 2017 5:24 pm

අප්‍රිකානු කලාපය සමඟ ආර්ථික සබඳතා පුළුල් කර ගැනීමට රවීගෙන් යෝජනාවක්

අප්‍රිකානු කලාපය සමඟ ශ්‍රී ලංකාව විසින් පවත්වාගෙන යනු ලබන සබඳතා, විශේෂයෙන්ම ආර්ථික සබඳතා පුළුල් කරගැනීමේදී බටහිර අප්‍රිකානු රටවල ආර්ථික ප්‍රජාව තුළ ශ්‍රී ලංකාව සඳහා පිළිගැනීමේ තත්ත්වය ලබාගැනීම වැදගත් වේ. ඒ අනුව ඒ සඳහා අවශ්‍ය ඉදිරි කටයුතු සිදු කිරීම පිණිස විදේශ කට‍යුතු අමාත්‍ය රවි කරුණානායක මහතා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර ඇත. බටහිර…

(0) Comments | July 26, 2017 5:15 pm

Day Care සඳහා ජාතික මාර්ගෝපදේශ සකස් කෙරේ

රැකියාවන්වල නිරත වන කාන්තාවන්ගේ සංඛ්‍යාව ඉහළ යාමත් සමඟ දරුවන් රැකබලා ගැනීම පිණිස ක්‍රියාත්මක වන ළමා දිවා සුරැකුම් මධ්‍යස්ථාන (Day Care Centers) සඳහා වන ඉල්ලුමද ඉහළ ගොස් තිබේ. වර්තමානය වන විට විවිධ රාජ්‍ය හා පෞද්ගලික ආයතන විසින් ළමා දිවා සුරැකුම් මධ්‍යස්ථාන පවත්වා ගෙන යනු ලබන අතර, ඒවායේ ක්‍රියාකාරීත්වය සම්බන්ධයෙන් ජාතික මට්ටමේ ප්‍රමිතීන් මෙන්ම ක්‍රමවත් නියාමනයක් ඇති…

(0) Comments | July 26, 2017 3:09 pm

භාණ්ඩාගාර බැඳුම්කර සඳහා නව ප්‍රාථමික නිකුතු ක්‍රමයක්

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් භාණ්ඩාගාර බැඳුම්කර සඳහා නව ප්‍රාථමික නිකුතු ක්‍රමයක් හඳුන්වා දෙනු ලැබේ. 2015 පෙබරවාරි මාසයේ සිට භාණ්ඩාගාර බැඳුම්කර සඳහා ක්‍රියාත්මක වූ සම්පූර්ණ වෙන්දේසි ක්‍රමය මත පදනම් වූ නිකුත් කිරීමේ ක්‍රමය වෙනුවට 2017 ජූලි 27 වන දින සිට මෙම නව ක්‍රමය බලපැවැත්වේ. නව ක්‍රමය හඳුන්වා දීමේ ප්‍රධාන පරමාර්ථය වනුයේ රජයේ දේශීය ණය ගැනීම් හා…

(0) Comments | July 26, 2017 1:54 pm

සිදුවන්නේ චරිත ඝාතනයක් – ඇමති රවී

නිකරුණේ තමන්ගේ චරිතය ඝාතනය කිරීමක් සිදුවන බවත්, ඊට බැඳුම්කර කොමිසම ඉදිරියේ පිළිතුරු දීමට තමා සූදානම් බවත් විදේශ කටයුතු අමාත්‍ය රවී කරුණානායක මහතා පැවසීය . අද (26) දින විදේශ කටයුතු අමාත්‍යාංශයේ පැවති උත්සවයකින් අනතරුව මාධ්‍යවේදීන් යොමු කළ ප්‍රශ්න කිහිපයකට ප්‍රතිචාර දක්වමින් අමාත්‍යවරයා මේ බව පැවසුවේය. මෙහිදී මාධ්‍යවේදියෙකුගේ ප්‍රශ්න කිරීම් හමුවේ අමාත්‍යවරයා දැක්වූ ප්‍රතිචාර පහත සඳහන් වේ….

(0) Comments | July 26, 2017 1:21 pm

“බුද්ධිමත් ආයෝජනයකින් උපරිම ප්‍රතිලාභයක්”- ආයෝජක හමුව, මීගමුව

කොටස් වෙළෙඳපොළ ආයෝජනය හා එහි වර්තමාන ප්‍රතිලාභයන් සහ වර්ධනයන් පිළිබඳව මහජනතාව දැනුම්වත් කිරීමේ අරමුණෙන් කොළඹ කොටස් වෙළෙඳපොළ හා ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාව එක්ව සංවිධානය කරනු ලබන ආයෝජන අධ්‍යාපනික වැඩසටහන් මාලාවේ පළමු වැඩසටහන මීගමුව Grandeeza, හෝටලයේදී  ජූලි 29 වන සෙනසුරාදා පෙ.ව 8.30 සිට ප.ව 10.30 දක්වා පැවැත්වේ. සිංහල මාධ්‍යයෙන් පැවැත්වෙන මෙම වැඩසටහන අයකිරීමකින්…

(0) Comments | July 26, 2017 1:16 pm
More Featured News

Analysis

2017 ලක්ෂ 25 ක සංචාරක ඉලක්කය සිහිනයක් ද?

2017 වසරේ පළමු මාස 06 තුළ මෙරටට පැමිණි සංචාරකයින්ගේ සංඛ්‍යාව දශ ලක්ෂය ඉක්මවා තිබේ. ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ නවතම සංඛ්‍යාලේඛනවලට අනුව එම ගණන 1,010,444 ක් ලෙසින් සටහන් වේ. මෙය 2016 වසරේ පළමු මාස 06 තුළ මෙරටට පැමිණි සංචාරකයින් සංඛ්‍යාව වූ 964,267 හා සැසඳීමේ දී සියයට 4.8 ක වර්ධනයකි. මේ අතර 2017 මුළු වර්ෂය තුළ…

(0) Comments | July 10, 2017 11:56 am

ව්‍යාපාර වැඩිදියුණු කරගැනීමේ සහ ඉතිරි කිරීමේ බලාපොරොත්තු ඉහළ ගියත් දූෂණය අඩුවන බලාපොරොත්තු පහළට ඇදේ

ආර්ථික අපේක්ෂාව (Perceived Economic Opportunity) 2017 අප්‍රේල් මාසය ශ්‍රී ලංකාවේ සියළුම දිස්ත්‍රික්ක ආවරණය වන පරිදි 2017 අප්‍රේල් මාසයේදී තෝරාගත් 400 දෙනෙකුගෙන් යුතු කාන්තා සහ පිරිමි අහඹු නියදියක් භාවිතා කරමින් ඉදිරි මාස 12 තුළ ඔවුන්ගේ ආර්ථික අපේක්ෂාවන් පිළිබඳව සිදුකළ මුහුණට මුහුණ සමීක්ෂණයක තොරතුරු මෙම ආර්ථික අපේක්ෂාව (Perceived Economic Opportunity- PEO) මගින් ඉදිරිපත් කෙරේ. රැකියාවේ තත්ත්වය සහ…

(0) Comments | June 30, 2017 10:51 am

ඉහළ නගින උද්ධමනය ඇතුළු සෘණාත්මක සාධක ආර්ථික බලාපොරොත්තු පහළ දමයි

ආර්ථික අපේක්ෂාව (Perceived Economic Opportunity) 2017 මාර්තු මාසය   ශ්‍රී ලංකාවේ සියළුම දිස්ත්‍රික්ක ආවරණය වන පරිදි 2017 මාර්තු මාසයේදී තෝරාගත් 400 දෙනෙකුගෙන් යුතු කාන්තා සහ පිරිමි අහඹු නියදියක් භාවිතා කරමින් ඉදිරි මාස 12 තුළ ඔවුන්ගේ ආර්ථික අපේක්ෂාවන් පිළිබඳව සිදුකළ මුහුණට මුහුණ සමීක්ෂණයක තොරතුරු මෙම ආර්ථික අපේක්ෂාව (Perceived Economic Opportunity– PEO) මගින් ඉදිරිපත් කෙරේ.   රැකියාවේ…

(0) Comments | June 2, 2017 11:11 am
More Analysis


Biz 24x7

Video story